ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

LOGO DESIGN COMPETITION


Celebrating 50 Years of Diplomatic Relations between Sri Lanka and the Republic of Korea (1977–2027)

🎨 Design a Logo to Mark 50 Years of Friendship!

The Embassy of Sri Lanka in the Republic of Korea, in collaboration with the Embassy of the Republic of Korea in Sri Lanka, invites creative individuals and teams to participate in a Logo Design Competition commemorating the 50th anniversary of diplomatic relations between our two countries in 2027.

We invite you to create a distinctive logo that reflects the enduring friendship, shared heritage and future cooperation between Sri Lanka and the Republic of Korea.

🏆 Prizes

  • Grand Prize: USD 500 equivalent (1 winner)
  • Excellence Prizes: USD 250 equivalent each (2 winners)

The winning design is intended to serve as the official logo for the 50th anniversary celebrations.

👥 Who Can Participate?

Sri Lankan and Korean nationals may participate individually or as teams, including joint teams comprising nationals of both countries.

📅 Submission Period: 01–20 December 2026

🔗 Submit Your Design:https://docs.google.com/forms/d/e/1FAIpQLSdsVaPLQazcM-NdOTuA80gb0hYsLW3Q8oxK9Cwd6ex-aw9I7w/viewform?usp=header

📩 Enquiries: slemb.seoul@mfa.gov.lk

Participants are requested to carefully review the competition guidelines, eligibility requirements and submission conditions before applying.

Competition Details, Application and Consent Form: 

English: Download

Korean: Download

Sinhala: Download

Be part of this historic milestone and help create a lasting symbol of friendship between Sri Lanka and the Republic of Korea!

50 වන රාජතාන්ත්‍රික සැමරුම් ලාංඡන නිර්මාණ තරගය – 2027

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර 50 වන රාජ්‍යතාන්ත්‍රික සබඳතා  සැමරුම (1977–2027)

🎨 වසර 50ක මිත්‍රත්වය සංකේතවත් කරන ලාංඡනයක් නිර්මාණය කිරීමට ඔබටත් අවස්ථාවක්!

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 2027 වසරේදී වසර 50ක් සපිරීම නිමිත්තෙන්, කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති කාර්යාලය එක්ව ලාංඡන නිර්මාණ තරගයක් සංවිධානය කරනු ලැබේ.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, සංස්කෘතික අනන්‍යතාවන් සහ අනාගත සහයෝගීතාව නිර්මාණාත්මකව පිළිබිඹු කරන ලාංඡනයක් ඉදිරිපත් කිරීමට ඔබටත් ආරාධනා!

🏆 ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග

🥇 ප්‍රථම ස්ථානය: ඇමෙරිකානු ඩොලර් 500කට සමාන වටිනාකමකින් යුත් ත්‍යාගයක්.

🏅 විශිෂ්ටතා සම්මාන දෙකක්: එක් ජයග්‍රාහකයකුට ඇමෙරිකානු ඩොලර් 250කට සමාන වටිනාකමකින් යුත් ත්‍යාගයක් බැගින්.

ප්‍රථම ස්ථානය දිනාගන්නා නිර්මාණය 50 වැනි සංවත්සර සැමරුම් සඳහා නිල ලාංඡනය ලෙස භාවිත කිරීමට අපේක්ෂිතය.

👥 තරගයට සහභාගි විය හැක්කේ කාටද?

ශ්‍රී ලාංකික සහ කොරියානු පුරවැසියන්ට තනිව හෝ කණ්ඩායම් වශයෙන් තරගයට ඉදිරිපත් විය හැකිය. දෙරටේම පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායම්වලට ද සහභාගි විය හැකිය.

📅 නිර්මාණ භාරගන්නා කාලය:2026 දෙසැම්බර් 01 සිට 20 දක්වා.

🔗 ඔබේ නිර්මාණය ඉදිරිපත් කරන්න:https://docs.google.com/forms/d/e/1FAIpQLSdsVaPLQazcM-NdOTuA80gb0hYsLW3Q8oxK9Cwd6ex-aw9I7w/viewform?usp=header

📩 වැඩිදුර විමසීම්:slemb.seoul@mfa.gov.lk

තරගයට ඉදිරිපත් වීමට පෙර තරගයේ නීතිරීති, සුදුසුකම් සහ නිර්මාණ ඉදිරිපත් කිරීමේ කොන්දේසි හොඳින් කියවා බලන ලෙස සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

තරගය පිළිබඳ විස්තර, අයදුම්පත සහ කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරමය:

සිංහල: භාගත කරන්න

ඉංග්‍රීසි:භාගත කරන්න

කොරියන්: භාගත කරන්න

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර වසර 50ක මිත්‍රත්වය සනිටුහන් කරන මෙම ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවකු වන්න!

#SriLankaKorea50 #50YearsOfFriendship #LogoDesignCompetition #SriLanka #RepublicOfKorea #SLKorea2027